පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද විශේෂ නිවාඩුවක්

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද විශේෂ නිවාඩුවක්

අයහපත් කාලගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (20) විශේෂ නිවාඩුවක් ලබා දී ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.

COMMENTS