උඩරට මාර්ගයේ දුම්රිය ප්රමාදයක්
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ,සංඥා දෝෂ සහ මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.
කොළඹ – බදුල්ල තැපැල් දුම්රිය අද අවලංගු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.