මාතර වෙඩි පත්තු වෙයි

මාතර වෙඩි පත්තු වෙයි

මාතර, වැලිගම බටවල පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසල වෙඩිතැබිමක් සිදුකර තිබෙනවා.

අද (27) උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

COMMENTS