ප්‍රබල භූ කම්පනයක්
චීනයේ සිචුවාන් පළාතේ මුලි ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 5.0 ක භූමිකම්පාවක් සිදු වූ බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය පවසනවා.
අද පෙරවරුවේ මෙම භූ කම්පනය සිදුව තිබෙනවා.
එහි කේන්ද්‍රගත ගැඹුර කිලෝමීටර 8 (සැතපුම් 4.97) බවයි චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය සඳහන්කර සිටින්නේ.