ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා 34කට වරදකරු වෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා 34කට වරදකරු වෙයි

මෑන්හැටන් ජූරි සභාවක් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනා 34කට වරදකරු බව තීන්දු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙය අමෙරිකානු ඉතිහාසයේ එලෙස වරදකරු වූ පළමු හිටපු ජනාධිපතිවරයා ඔහු බවයි.

https://tinyurl.com/2nsuxamn

COMMENTS