අපේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

අපේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

ශ්‍රී ලංකා – නේපාල කණ්ඩායම් අතර අද (12) පැවැත්වීමට තිබූ තරඟය වර්ෂාව හේතුවෙන් නවතා දැමිමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා – නේපාල කණ්ඩායම් දෙකටම ප්‍රසාදා ලකුණු එක බැගින් හිමිවුණා.

COMMENTS