පොලිස් රථවාහන නිලධාරීන්ගේ මාසික දීමනාව ඉහළට

පොලිස් රථවාහන නිලධාරීන්ගේ මාසික දීමනාව ඉහළට

පොලිස් රථවාහන රාජකාරී සිදු කරන නිලධාරීන්ගේ මාසික දීමනාව රුපියල් 1,600 සිට 6,000 දක්වා ඉහළ නැංවූ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.

නාරාහේන්පිට පොලිස් ස්ථානයේ නවීකරණය කරන ලද භෝජනාගාරය සහ කාය වර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව කියා සිටියා.

COMMENTS