අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වුණේ මෙහෙමයි

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වුණේ මෙහෙමයි

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව 5.07%කින් බස් ගාස්තු අඩු කෙරෙන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, අවම බස් ගාස්තුව රුපියල් 2කින් අඩුවන අතර, නව ගාස්තුව රුපියල් 28ක්.