Homeප්‍රධාන පුවත්විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් පහළටJuly 9, 2024 7:11 am 0 විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ජූලි 18 වැනිදා සිට මෙය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන්කර සිටියේ.