Homeඋණුසුම් පුවත්සාකච්ඡා අසාර්ථකයි දුම්රිය වර්ජනය දිගටමJuly 11, 2024 7:42 pm 0 දුම්රිය වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ අද (11) පස්වරුවේ පැවති විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.