කෙහෙළිය යළි රිමාන්ඩ්

කෙහෙළිය යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ආනයනය කළැයි කියන සිද්ධියට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 6 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා.

ඒ එළඹෙන ජුලි 25 දක්වා‍යි.

COMMENTS