නිශාන්තගේ බිරිඳ පොහොට්ටු වේදිකාවේ හඬා වැටෙයි

මහින්ද රාජපක්ෂ යනු කළු ගලක් මෙන් නොසෙල්වෙන නායකත්වයක් බව සනත් නිශාන්තගේ බිරිඳ චමරි ප්‍රියංකා පවසනවා.
ඇය මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිවුලපිටිය ආසන සමුළුවට අද (14) එක් වෙමින්.
එහිදී හිටපු අමාත්‍ය, අභාවප්‍රාප්ත සනත් නිශාන්ත ගැන සිහිකරමින් ඔහුගේ බිරිඳ එම වේදිකාවේ හඬා වැටුණා.
සනත් නිශාන්තගේ දේශපාලන ගමනට හයියක්, ශක්තියක් වූයේ තමන් බවද එහිදී ඇය සඳහන් කළා.

