අද සිට බස්නාහිර ත්‍රිරෝද ගාස්තුව පහළට

අද සිට බස්නාහිර ත්‍රිරෝද ගාස්තුව පහළට

බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ප්‍රවාහන ගාස්තු අද (15) සිට අඩු කරන බවත් ඒ අනුව දෙවැනි කිලෝමීටරය වෙනුවෙන් අය කරන රුපියල් 100 ක ගාස්තුව රුපියල් 90 ක් දක්වා අඩු කරන බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතිය පැවසීය.

පළමු කිලෝමීටරය වෙනුවෙන් දැනට අය කරන රුපියල් 100 ක මුදල වෙනස් නොවන බව ද එම සමිතිය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS