අනුරාධපුරයේ පොළොව හෙල්ලෙයි

අනුරාධපුරයේ පොළොව හෙල්ලෙයි

අනුරාධපුරයේ රිච්ටර් මාපක 2.7ක සුළු කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

මීට සුලු මොහොතකට පෙර භූ කම්පනය වාර්තා වූ බවයි පැවසුවේ.

COMMENTS