විශ්‍රාමිකයින් සඳහා රු.3000ක මාසික දීමනාවක්

විශ්‍රාමිකයින් සඳහා රු.3000ක මාසික දීමනාවක්

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා විසඳන තෙක් සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 3000ක මාසික දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසින් මේ බව නිවේදනය කළා.

COMMENTS