පාන් මිල ප්‍රදර්ශනය නොකරන්නන්ට වැඩ වරදී

පාන් මිල ප්‍රදර්ශනය නොකරන්නන්ට වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමග මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

මේ වනවිටත් අදාළ වැටලීම් සිදුකරන ලෙස විමර්ශන අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

COMMENTS