Homeඋණුසුම් පුවත්ගංගා සෙනවිරත්න පළමු තැනටJuly 29, 2024 7:25 pm 0 2024 පැරිස් ඔලිම්පික් උලළේ දී මීටර් 100 පසුපස ආර පිහිණුම් ඉසව්වේ මූලික වටයේ තරගයකින් පළමු ස්ථානය දිනාගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවක් වන ගංගා සෙනවිරත්න සමත්ව තිබෙනවා ඇයට තරගය නිම කිරීම සඳහා 1:04.26ක කාලයත් ගතවුණා