Homeප්රධාන පුවත්ඉන්ධන මිලේ වෙනසක් නෑAugust 1, 2024 7:11 am 0 මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙයි.