රජයේ නිවාඩු හා බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

රජයේ නිවාඩු හා බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

වසරට ආදාලව රජයේ නිවාඩු හා බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඒම වසරේදී රජයේ හා බැංකු නිවාඩු 26ක් යෙදී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම අලුත් අවුරුද්ද යෙදෙන සතිය තුළ නිවාඩු පහක්ම යේදී තිබීමත් විශේෂත්වයක්.

ඒ අනුව,
අප්‍රේල් 2 – සෙනසුරාදා බක්පුර පසලොස්වක පොහෝ දිනය
අප්‍රේල් 13 – ඉරිදා සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර දිනය
අප්‍රේල් 14 – සුදුදා සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය
අප්‍රේල් 15 – අගහරුවාදා විශේෂ බැංකු නිවාඩු
අප්‍රේල් 18 – සිකුරාදා මහ සිකුරාදා දිනය