ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් යළි ඇතුළට

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් යළි ඇතුළට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරු සැකකරුවන් දසදෙනා අගෝස්තු 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා .

අද (05) දහවල් එම සැකකරුවන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි එම නියෝගය ලබා දී ඇත්තේ.

COMMENTS