Homeදේශපාලනජනපති සටනට රොෂාන් ඇප තියයිAugust 12, 2024 12:52 pm 0 මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ. ඒ මහතාගේ ඥාති පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ මහතා විසින් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.