Homeඋණුසුම් පුවත්අරගල සන්ධානයේ අපේක්ෂකයා ඇප තියයිAugust 13, 2024 1:27 pm 0 ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ එම පක්ෂයේ විධායක කමිටු සාමාජික ධර්මසිරි ලංකාපේලි මහතා විසිනි.