මහනුවර පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මහනුවර පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු යොදා තිබේ.

මේ සඳහා පොලිස් නිලධාරීන් 6000කට අධික නිලධාරීන් පිරිසක් රාජකාරී සඳහා යොදවා ඇති බව පොලීසිය පවසයි.

එමෙන්ම පෙරහැර කාලසීමාව තුළ ක්‍රියාත්මක වන රථ වාහන සැලැස්ම හා දෛනික රථවාහන සැලැස්ම පිළිබඳවද පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්,

COMMENTS