වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.1700ක් කරමින් ගැසට්ටුවක් එළියට

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.1700ක් කරමින් ගැසට්ටුවක් එළියට

තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මූලික දෛනික වැටුප රුපියල් 1,350ක් වන අතර, ඵලදායිතාව පදනම් කරගත් අතිරේක රුපියල් 350ක දිරි දීමනාවක් ලබා දීමට කටයුතු කරන බව එහි සඳහන්.

COMMENTS