අද ඩොලරය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.36 ක ලෙසත් විකුණුම් මිල රු. 303.57 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

අද දින ඩොලරයේ මධ්‍ය අගය සඳහන් වන්නේ රු. 298.68 ක් ලෙස වන අතර මෙය 2024 මැයි 13 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති අඩුම රුපියල් අගයයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ අගෝස්තු (16) දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 8.4%කින් වැඩි වී ඇති බවයි.

COMMENTS