මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත රිට් ආඥාවක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත රිට් ආඥාවක්

පුද්ගලයින් 41 දෙනෙකු විසින් මිලදීගෙන තිබෙන ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද එකලස් කරනු ලැබූ වාහන ඔක්තෝම්බර් මස 31දාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඊට අමතරව එක් එක් පෙත්සම්කරුට රුපියල් 10000/- ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන් වුනා.

COMMENTS