අකුරැස්සේ බිහිසුණු අනතුරක්

අකුරැස්සේ බිහිසුණු අනතුරක්

අකුරැස්ස – දෙනියාය මාර්ගයේ හුලංදාව ප්‍රදේශයේදී දිවිත්ව වංගුවක් සහිත ස්ථානයකදී අද (18) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

රියදුරා විසින් ඉතාමත් අපරික්ෂාකාරීව ධාවනය කළ බස් රථයක් තවත් බස් රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී ඉදිරියෙන් පැමිනි යතුරුපැදියක හා මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම බස් රථය පාසල් ළමුන් ප්‍රවාහන කරනු ලබන බස් රථයක් වන බවයි.

කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් යතුරුපැදි‍කරු තුවාල ලබා තිබෙනවා.

COMMENTS