ජනාධිපතිවරණයට අදාළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශය ඉහළ මට්ටමක

ජනාධිපතිවරණයට අදාළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශය ඉහළ මට්ටමක

ජනාධිපතිවරණය අදාළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශය ඉහළ මට්ටමක පවතින බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් පවසනවා.

අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් පවසා සිටියේ නුවරඑළිය-80% ක්ද, මොණරාගල-77% ක්ද, පොළොන්නරුව-78% ක්ද, රත්නපුර-75% ක්ද, ගම්පහ-80%ක්ද, කොළඹ-78% ක්ද, බදුල්ල 73%, දිගාමඩුල්ල 70%, වන්නි 65%, අම්පාර-70% ක්ද, කිලිනොච්චිය-68% සහ පුත්තලම-75% කි.

COMMENTS