යාපනය දිස්ත්‍රික්කයේ ජය සජිත්ට

යාපනය දිස්ත්‍රික්කයේ ජය සජිත්ට

2024 ජනාධිපතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටයි.

ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.

සජිත් ප්‍රේමදාස 121,177
අරියනේත්‍රන් 116,688
රනිල් වික්‍රමසිංහ 84,558
අනුර දිසානායක 27,086