රත්නපුර දිස්ත්‍රික්කයේ ජය අනුරට

රත්නපුර දිස්ත්‍රික්කයේ ජය අනුරට

2024 ජනාධිපතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.
එහි ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටයි.

ඒ අනුව එහි ප්‍රතිඵල මෙසේය.

අනුර කුමාර දිසානායක 291,708
සජිත් ප්‍රේමදාස 257,721
රනිල් වික්‍රමසිංහ 145,038
නාමල් රාජපක්ෂ 20,575