කළුතර දිස්ත්‍රික්කයේ ජය අනුරට

කළුතර දිස්ත්‍රික්කයේ ජය අනුරට

කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 387,764ක් ද සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 236,307ක් ද රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 143,285ක් ද නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 22,727ක් ද ලබා ගෙන ඇත.

COMMENTS