Homeඋණුසුම් පුවත්බදුල්ල දෙවැනි මනාප ප්‍රතිඵලය September 22, 2024 7:27 pm 0 බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබේ. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප 4,760ක් ලබාගෙන ඇත. අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති දෙවෙනි මනාප සංඛ්‍යාව 3,437කි.