Homeඋණුසුම් පුවත්ඊශ්රායල ගුවන් ප්‍රහාර මාලාවකින් ලෙබනනයේ විශාල පිරිසක් මරුටSeptember 23, 2024 6:19 pm 0 දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. https://urlis.net/eb8p1gkj