Homeඋණුසුම් පුවත්ජනපති අද ජාතිය අමතයිSeptember 25, 2024 7:23 am 0 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙම විශේෂ ප්‍රකාශය අද පස්වරු 7.30ට සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.