දිනේෂ් චන්දිමාල්ගෙන් සුපිරි ශතකයක්

දිනේෂ් චන්දිමාල් සිය 16වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද (26) සමත් විය.
ඒ නවසීලන්තයට එරෙහිව පැවැති 02 වැනි ටෙස්ට් තරගයට ක්රීඩා කරමිනි.
මේ වන විට ශ්රී ලංකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 186ක් වාර් තා කර තිබේ.

