ජනපති මන්දිරය අසල මාර්ග දෙකක් ජනතාවට විවෘත කෙරේ

ජනපති මන්දිරය අසල මාර්ග දෙකක් ජනතාවට විවෘත කෙරේ

ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව එම මාර්ග විවෘත කෙරෙන බවය.

COMMENTS