නිල නිවාස සහ බංගලා භාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට දැනුම්දීමක්

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත භාරදෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් මේ බව ලිඛිතව දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ

