Homeඋණුසුම් පුවත්ජනපති සන්නද්ධ හමුදාව කැඳවයිSeptember 27, 2024 7:11 pm 0 දිවයිනේ සියලු පරිපාලන දිස්ත්රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදාව කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා එම ගැසට් නිවේදනය පහතින්,