රන් මිල පහළට

රන් මිල පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (30) දවසේ රන් මිල සීඝ්‍රයෙන් පහළ යාමක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 224,600.00ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 205,950.00ක් ලෙසයි සටහන් වූයේ.

කැරට් 24 ග්‍රෑම් 1 – රු.28,080.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.224,600.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.25,740.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.205,950.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.24,570.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.196,600.00