තෙල් මිල ඉහළට

තෙල් මිල ඉහළට

ඊශ්‍රායලය, පලස්තීන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.92 දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 77.804 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පවතින යුද ගැටුම් හමුවේ තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවටයි වාර්තා සඳහන් කරන්නේ.

COMMENTS