ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී සාකච්ඡා කරනු ලැබුවා.

අද (04) උදෑසන දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර්, අගමැතිවරිය සමගද සාකච්ඡා කිරීමට නියමිතයි.

ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම සංචාරයට එක්ව තිබෙනවා.

COMMENTS