ජනවාරියේ සිට යළි වාහන ආනයනය කෙරෙන හැඩක්

ජනවාරියේ සිට යළි වාහන ආනයනය කෙරෙන හැඩක්

ලබන ජනවාරි මාසයේ සිට යළි වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ලංකා වාහන ආනනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ කියා සිටියේ ඒ සදහා මහ බැංකුව මේ වන විටත් මුදල් වෙන් කර ඇති බවයි.

COMMENTS