පැමිණිලි ගැන වැඩබලන පොලිස්පතිවරයාගෙන් නියෝගයක්

සියලුම පොලිස් ස්ථාන වලට ලැබි ඇති සුළු පැමිණිලි ඉදිරි සති දෙක ඇතුළත විසදන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ජනතාවට සිදුවිය හැකි ගැටලුකාරි තත්ත්වයන් විසදිමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ස්වාධින රූපවාහිනියට පැවසුවේ.

