මහ මැතිවරණයට අදාළ ලකුණු ගැසට් කරයි

මහ මැතිවරණයට අදාළ ලකුණු ගැසට් කරයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තරඟ කරන අපේක්ෂකයින් සඳහා ඡන්ද ලකුණු මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා.