ඩොලරයේ අගය

ඩොලරයේ අගය

මහ බැංකුවේ විනිමය අනුපාතයට අනුව අද ( 7 ) දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ 289.57ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල 298.68ක් ලෙසයි වාර්තා වී තිබෙන්නේ .