දරුවන්ගේ මානසික සෞඛ්‍ය තහවුරු කිරිම සදහා ප්‍රතිපත්ති හා සැලසුම් සැකසිමට විශේෂ අවධානය

දරුවන්ගේ මානසික සෞඛ්‍ය තහවුරු කිරිම සදහා ප්‍රතිපත්ති හා සැලසුම් සැකසිමට විශේෂ අවධානය

දරුවන්ගේ මානසික සෞඛ්‍ය තහවුරු කිරිම සදහා ප්‍රතිපත්ති හා සැලසුම් සැකසිමට විශේෂ අවධානය යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා.

පදනම් ආයතනයේ පැවති වැඩසටහන්වලට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පෙන්වා දුන්නා.

ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට මුල්තැන දෙමු යන තේමාවෙන් මෙම වැඩසටහන පැවැත්වුණා.

COMMENTS