ශ්‍රී ලංකා T20 සංචිතය එළියට

ශ්‍රී ලංකා T20 සංචිතය එළියට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 03කින් සමන්විත T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම තරගවලිය සඳහා ද චරිත් අසලංක නායකත්වය දරනවා.

එමෙන්ම දසුන් ශානක වෙනුවට භානුක රාජපක්ෂ සංචිතයට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

COMMENTS