Homeප්රධාන පුවත්ශ්රී ලංකා යුද හමුදාවේ 75 වැනි සංවත්සරය අදOctober 10, 2024 7:23 am 0 ශ්රී ලංකා යුද හමුදාවේ 75 වැනි සංවත්සරය අදට (10) යෙදී තිබෙනවා. එමෙන්ම අද දිනයේදී හමුදා නිලධාරීන් 139ක් සහ සෙසු නිලයන් 1,273ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර බවයි ශ්රී ලංකා යුද හමුදාව සඳහන් කරන්නේ