ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අලුත් සභාපතිවරයෙක්

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අලුත් සභාපතිවරයෙක්

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.

එහි සභාපතිවරයා ලෙස සරත් ගනේගොඩ මහතා පත් කර ඇති අතර ඔහු මෙරට පිහිටි පුමුඛ පෙලේ සමාගම් රැසක ඉහළ නිලතල දැරු පුද්ගලයෙකු වේ.

නව අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස බුද්ධික හේවාවසම්, සුගත් රාජපක්ෂ, එරංග රොහාන් පීරිස්, බී.අරන්දර, ආනන්ද අතුකෝරල, ලක්මාල් රත්නායක සහ නිරංජන් අරුප්‍රගාසම් යන අය ඊයේ (09) දින සිට ක්‍රියාත්මක පරිදි පත් කර තිබේ.

COMMENTS