තෙල් මිල තවත් ඉහළට

තෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඩොලරයකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 78 යි ශත 29 ලෙස සටහන වන අතර, එහි මිල ඉහළ යාම සියයට 2 යි දශම 2.3 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 74 යි ශත 86ක් වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 2 යි දශම 2.1 ක පහළ යාමක්.